728x90 AdSpace

  • Latest News

    Monday, September 3, 2012

    2012 Model papers Biology Mcq

    ගුරුගෙදර ලෙසින් හදුන්වන්නේ  තුල ක්‍රියාත්මක වන අධ්‍යාපනය ලබාගන්න වූ ඔන්ලයින් අධ්‍යාපන සේවාවක් වේ.මෙහි ප්‍රධානතම නිර්මාණය ගුරුගෙදර ලෙසින් සේවා ලබාදෙන වෙබ් මුහුණතයි . මෙහි ඉංග්‍රීසි නාමය Gurugedara ද සිංහල නාමය ගුරුගෙදර ලෙස හැදින්වේ. ගුරුගෙදරරින් මෙම සේවා සියල්ලක්ම ලබාදෙනුයේ මුදල් අයකිරීමකින් තොරවය. ගුරුගෙදර සංකල්පය බිහිවූ කාලය ලෙස 2012 වර්ෂය හැදින්විය හැකිය. ඉන් පසුව පසල්  සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්,  ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනාගේ සහභාගිත්වයෙන් විශාල ජනප්‍රියතාවක් ලබා ගැනීමට හැකි විය.  සාමාන්‍ය පෙළ , උසස් පෙළ ,විශ්ව විද්‍යාල පාඩම් මාලා, හා ඉගෙනීමට අතය අවශ්‍ය වන සෑම කරුණකින්ම මෙම වෙබ් අඩවිය සමන්විත වේ.

    මෙහිදී සේවාවන් ලෙස අධ්‍යාපනයට සම්බන්ද ඕනෑම විෂය කරුණක්, ඕනෑම වැදගත් වන ලිපි මාලාවක් මෙහි නොමිලේ පල  කල හැක. තවද ඕනෑම ගුරුවරයෙකුට මෙයට පාඩම් මාලා, අධ්‍යාපන වීඩියෝ පට , ටියුෂන් පන්ති ගැන විස්තර ටියුෂන් ගුරුවරුන් සම්බන්ද සවිස්තරමත්ක ලිපි සහ පාටමාලා යන ඕනෑම කරුණක් ගුරුගෙදරට ලබා දිය හැක.
     
    www.gurugedara.org
    මෙම වෙබ් අඩවිය හා එක්ව ලෝකය දිනන්න.

    Biology Model papers 2012
    Biology Model papers 2012
    Biology Model papers 2012
    Biology Model papers 2012
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: 2012 Model papers Biology Mcq Rating: 5 Reviewed By: Gurugedara
    Scroll to Top