728x90 AdSpace

  • Latest News

    Sunday, September 9, 2012

    1991 Botany Paper i

    ජෛව තාක්ෂණය යනු ජෛව විද්‍යාව මත පදනම්ව ඇති තාක්ෂණයක් වන අතර විශේෂයෙන්ම මෙය කෘෂිකර්මය ආහාර විද්‍යාව සහ වෛද්‍ය ක්ෂේත්‍රයන් හි සිදු වන භාවිතයන් සදහා යොදා ගනී. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබදව හෝ සම්මුති‍ෙයහි සදහන් වන ආකාරයට ජෛව තාක්ෂණය අර්ථ දක්වා ඇත්තේ,

    “විශේෂිතත වූ ප්‍රයෝජනයක් ලබාගැනීම සදහා නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් නවීකරණය කරනු පිණිස ජෛව විද්‍යාත්මක පද්ධති, ජීවීන් හෝ එහි ව්‍යුත්පන්නයන් සදහා තාක්ෂණය යොදා ගැනීමයි.”

    ජෛව තාක්ෂණය බොහෝ අවස්ථාවලදී 21 වන ශත වර්ෂයෙන් ප්‍රවේනි ඉන්ජිනේරු විද්‍යාව හැදින්වීම සදහා ලබාදුණි. කෙසේ වුවද මෙමගින් මිනිසුන්ගේ අවශ්‍යතාවය මත පදනම්ව ජීවී ද්‍රව්‍යය නවීකරණය වීමක් සිදු කෙරිණි. දේශීය ශාක වර්ග වඩාත් හොද අස්වැන්නක් ලැබෙන පරිදි ස්වාභාවික වර්ණය සහ දෙමුහුන් කිරීම මගින් නවීකරණය කෙරුණි. ජෛව ඉංජිනේරු විද්‍යාව යනු සියළුම ජෛව තාක්ෂණික යොදා ගැනීම් මත පදනම් වූ විද්‍යාවකි. නූතන තාක්ෂණය සහ නව ප්‍රවේශයන් සංවර්ධනය වීමත් සමගම සාම්ප්‍රදායික ජෛව තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නිම්වළලු පුළුල් වූ අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් වන ගුණාත්මක බව වර්ධනය කරමින් එම පද්ධතිවල නිෂ්පාදන හැකියාව ඉහළ නැංවුණි.




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: 1991 Botany Paper i Rating: 5 Reviewed By: Gurugedara
    Scroll to Top